News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

කැමරා කාචයේ හැඩයන් මවන පබෝධා

459 Views


කැමරා කාචයේ හැඩයන් මවන පබෝධා

පබෝධා සංදීපනී කියද්දිම අප කාටත් මතක් වෙන්නේ ගින්දරී යි .

ඇය කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ තමන්ගේ දක්ෂතාවයෙන් ප්‍රේක්ෂක සිත් දිනා ගත් රංගන ශිල්පිනියක්.

රැෆෙල්ලා ප්‍රනාන්දු මේ වසරේ එළි දැක්වූ RFCC 2023 කැලැන්ඩරය සමාජයේ බොහෝ කතාබහට ලක්වුණා.

ඒ සඳහා තෝරාගත් රංගන ශිල්පිනියන් අතර පබෝධාටත් මේ සඳහා පෙනී සිටිමට අවස්ථාව උදාවුණා.

මේ දෙදෙනා එක්ව සිදුකළ එම ඡායාරූගත කිරීමේ ඡායාරූප රැෆෙල්ලා පසුගියදා සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post