News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
31

ඉගිලෙන්නට දොරටු විවර කළ විදු මව් ගැන උමාලි කී කතාව

875 Views


ඉගිලෙන්නට දොරටු විවර කළ විදු මව් ගැන උමාලි කී කතාව

උමාලි තිලකරත්න කියන්නේ කලා ලෝකයේ ඉන්න නිහතමානී ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

සමාජ මාධ්‍යය තුළත් නිහඩ චරිතයක් වන ඇය නිර්මාණ කටයුතු වනල පවා දැකීමට ලැබෙන්නේ ඉතා අඩුවෙන්.

පසුගියදා ඇය ඇගේ පාසලේ ආරාධිත අමුත්තා ලෙස උත්සවයක් සඳහා සහභාගී වෙලා තිබුණා.

ඒ පිළිබඳව ඇය සිය සමාජ මාධ්‍යයට සටහනක් තබා තිබුණා. ඒ ඡායාරූ සමගින්

සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post