News Line| Off Air
Generic placeholder image

Dec
31

හරිත වර්ණයෙන් හැඩ වූ ඇය

509 Views


හරිත වර්ණයෙන් හැඩ වූ ඇය

අනුරාධා එදිරිසිංහ කියන්නේ ආකර්ශනීය රුවක් හිමි දක්ෂ රංගන ශිල්පිනියක්.ඇයට ආදරේ කරන බොහෝ පිරිසක් ඉන්නවා.

සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය ඇය පසුගියදා සුන්දර ඡායාරූගත කිරීමක් එක් කර තිබුණා.

ඇගේ වෙනස්ම ආකාරයේ ඡායාරූගත කිරීමක් වන මෙයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිව තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post