News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
1

නැවතත් යුග දිවියට පිවිසුණු සාරංග – දිනක්ෂි

686 Views


නැවතත් යුග දිවියට පිවිසුණු සාරංග – දිනක්ෂි

සිනමාවේ වගේම ටෙලි නාට්‍යයේත් එක ලෙස දක්ෂ කලා යුවළක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ.

මේ දෙදෙනා පුංචි දියණියක්ගේ දෙමව්පියන්. පුංචි සිගිතියත් අම්මයි, තාත්තයි වගේම හරි ජනප්‍රියයි.

පසුගියදා ‌මේ දෙදෙනා අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. ඒ මනාල යුවළක් ලෙසින්.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post