News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
1

ප්‍රමුදිගේ දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

599 Views


ප්‍රමුදිගේ දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ප්‍රමුදි කරුණාරත්න කියන්නේ පුංචි තිරයේ වගේම රීදි තිරයේත් නම රැන්දූ කෙනෙක්. ඇයව බොහෝ දෙනෙකු හදුනන්නේ පුංචි පැංචි යනුවෙන්.

ඇය දැන් දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්.

පසුගිය දිනක ඇගේ වැඩිමහල් දියණියගේ 5වන උපන්දිනය සැමරුවා.

එහි ඡායාරූප සමග සුභ පැතුමක් ඇය සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන්නටත් අමතක කලේ නෑ.

සටහන සහ ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post