News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
2

රයිනිගේ හීන සැබෑ වෙලා

625 Views


රයිනිගේ හීන සැබෑ වෙලා

ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි කෙනෙක් තමයි රයිනි චාරුකා කියන්නේ. කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ ගීත කලාව තුල ඇයටම ආවේනික වූ අනන්‍යතාවක් ගොඩනගාගත් ඇය දක්ෂ ගායිකාවක්.

ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි.

පසුගියදා ඇය සිය සිහින සැබෑ විම පිළිබඳව ස්තූතිවන්ත වෙමින් සමාජ මාධ්‍යයට සටහනක් එක් කර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post