News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
3

නව වසර වෙනුවෙන් ඒ දෙන්නාගෙන් Photoshoot එකක්

639 Views


නව වසර වෙනුවෙන් ඒ දෙන්නාගෙන් Photoshoot එකක්

අනූෂා දමයන්ති කියන්නේ සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇය නර්ථන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා.

ඇය සමාජ මාධ්‍යයේත් අතිශය ජනප්‍රියයි.

පසුගියදා ඇය නව වසර වෙනුවෙන් ඇගේ සැමියා සමග අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post