News Line| Off Air
Generic placeholder image

Jan
3

හොඳම යාළුවෙක් ආයෙ දුව හැටියට ඇවිත්

676 Views


හොඳම යාළුවෙක් ආයෙ දුව හැටියට ඇවිත්

මනුරංග කියන්නේ ජනප්‍රිය ගී පද රචකයෙක් වගේම නිවේදකයෙක්.

ඔහුගේ අතින් ලියවෙන ගීත ටික කලකින් ඉතා ජනප්‍රිය වෙනවා.

ඔහු සමාජ මාධ්‍යයේත් එක ලෙස ජනප්‍රියයි.

පසුගියදා ඔහු සමාජ මාධ්‍යය වෙත ආදරණීය සටහනක් එක් කර තිබුණා. ඒ ඔහුගේ පුංචි දියණියගේ උපන්දිනය වෙනුවෙන්.

එයට විශාල ප්‍රතිචාරත් හිමිව තිබුණා.

එම සටහන පහතින් බලන්න,

සංසාරේ කොහේ හෝ

යාලුවෝ හැටියට

දුක සතුට බෙදා ගත්ත

අනේකවිධ අත්දැකීම් ලබපු,

සරලව කිව්වොත්

එකට වල බැහැපු

හොඳම යාළුවෙක් ආයෙ දුව හැටියට ඇවිත්.

අපි සරලව සතුටින් ඉමු.

සුභ උපන්දිනයක්


News Articles
Latest Videos
Most Popular Post