News Line| Off Air
Generic placeholder image

Jan
4

චතුරිකාගේ උපන්දිනය වෙනුවෙන් ගයාන් තැබූ ආදරණීය සටහන

589 Views


චතුරිකාගේ උපන්දිනය වෙනුවෙන් ගයාන් තැබූ ආදරණීය සටහන

සිනමාවේ හා ටෙලි තිරයේ නිරන්තරයෙන් ඇස ‌ගැටෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස්.

පුංචි දියණියකගේ මවක් වන ඇය ටිකක් කාර්යබහුල චරිතයක්‍.

පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් ඇයගේ සැමියා වන ගයාන්ගෙන් ආදරණීය සුබ පැතුමක් ලැබී තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post