රජයේ සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව විදුලි බලය, ඉන්ධන සහ ගුවන් තොටුපොළ – වරාය ආශ්රිත සේවාවන් එමගින් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්.