News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
5

ඕෂධීගේ Birthday Shoot එක

613 Views


ඕෂධීගේ Birthday Shoot එක

සිනමාවේ වගේම පුංචි තිරය තුළත් නිතර නිතර දැකිය ඔබ හමුවට එන ඇය රංගන ශීල්පිනී ඕෂධී හේවාමද්දුමයි.

නිතර නිතර වෙනස් ආකාරයේ කතා මවන ඇය එදා වගේම අදත් එකලෙස සුන්දරයි.

පසුගියදා ඇය 40වන උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් ඇය අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post