News Line| Off Air
Generic placeholder image

Jan
5

යුරේනි නොෂිකාට ඇමරිකාවෙන් ලැබුණු ආරාධනය

604 Views


යුරේනි නොෂිකාට ඇමරිකාවෙන් ලැබුණු ආරාධනය

යුරේනි නොෂිකා කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක්.

නිරන්තරයෙන් නිර්මාණ තුළින් ඇයව දකින්නට නොලැබුණත් ඇගේ නිර්මාණයන් ප්‍රේක්ෂකයාට අමතක නොවන ආකාරයේ ඒවායි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකීක කලාකරුවෙකුට නොලැබෙන ආකාරයේ අවස්ථාවක් ඇයට ලැබී තිබුණා.

ඒ ඇමරිකාවේ රියැලිටි වැඩසටහනක ආරාධිත විනිසුරුවරියක් ලෙස සහභාගී වීමට ඇයට අවස්ථාව හිමිවීමයි.

Meet the Drapers නම් රියැලිටි තරඟාවලියයි.


News Articles
Latest Videos
Most Popular Post