කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ ආදරණීය පියානන් පසුගියදා අභාවප්‍රාප්ත වුණා.
ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය වන මාධවී ඇන්තනීගේ ආදරණීය සහකරු වූ කසුන් මහේන්ද්‍රගේ පියා නික්ම යෑම පිළිබඳව ඇය සංවේදී සටහනක් සිය මුහුණු පොතට එක් කර තිබුණේ මෙලෙසයි,