News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
7

හොඳම යාළුවෝ දෙන්නා එකම කැමරා කාචයක සටහන් වුණේ මෙහෙමයි

699 Views


හොඳම යාළුවෝ දෙන්නා එකම කැමරා කාචයක සටහන් වුණේ මෙහෙමයි

ශිරෝෂි රොමේෂිකා සහ අමායා අධිකාරි කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින හොඳම යහළුවන් වන රංගන ශිල්පිනියන් දෙපළක්.

මේ දෙදෙනා එක වගේම සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රියයි.

පසුගියදා විශේෂ උත්සව අවස්ථාවක් සඳහා සහභගි වූ අවස්ථාවේ මේ දෙදෙනා සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post