News Line| Off Air
Generic placeholder image

Jan
9

ඉන්දියානු මනාලියක් වු අසංකි

721 Views


ඉන්දියානු මනාලියක් වු අසංකි

නිරූපණයෙන් ක්ෂේත්‍රයට පැමිණ වර්තමානයේදී ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙසින්ද කටයුතු කරන ඇය අසංකි ද සිල්වා.

ඇය නිරූපණ ශිල්පිනියක් නිසාම වෙනස් ආකාර‌යේ විලාසිතාවන් අත්හදා බලන්න ඇය නිතර නිතර කටයුතු කරනවා.

සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය ඇය ඉන්දියානු පන්නයේ මනාලියක් ලෙස හැඩ වී සිටි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post