News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

ජර්මානු සුපිරි පාපන්දු තරුව දිවියෙන් සමුගනී

878 Views


ජර්මානු සුපිරි පාපන්දු තරුව දිවියෙන් සමුගනී

ජර්මානු හිටපු පාපන්දු ක්‍රීඩක franz beckenbauer (ෆ්‍රාන්ස් බෙක්න්බෝව්ර්) මිය ගොස් තිබෙනවා.

මිය යන විට ඔහු 78වන වියේ පසුවුණා.

ඔහු 1974 ලෝක කුසලාන ජයග්‍රහණය දක්වා කණ්ඩායමට නායකත්වය දුන් අතර 1990 දී ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා.

1972 සහ 1976 දී ඔහු බැලන්ඩොර් සම්මානයද දිනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post