News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
11

අලුත් අමුත්තා එන්න කලින් එයාලා කරපු Photoshoot එක

602 Views


අලුත් අමුත්තා එන්න කලින් එයාලා කරපු Photoshoot එක

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතුවන අකිල ධනුද්දර ඇන්තනීව නොදන්නා අයෙකු නම් නොමැති තරම්.

සිනමාවේ වගේම ටෙලි නාට්‍ය‌යේත් දක්ෂතා පෙන්වූ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්.

අකිල නිතරම ඔහුගේ දියණියගේ හා බිරිදගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරනවා.

ඔහු පසුගියදා බිරිඳ හා දියණිය සමගින් අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post