News Line| Off Air| Games
Generic placeholder image

Jan
11

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී නික්ම ගොස් තෙමසක්

284 Views


ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී නික්ම ගොස් තෙමසක්

“පනාපත්‍ර කුහුඹුපැණියා” හෙවත් හෙළ සිනමාවේ අසහය රංග පෞරුෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනී මහතා නික්ම ගොස් තෙමසක් සපිරුණා.

ඒ වෙනුවෙන් ඔහුගේ ආදරණීය බිරිඳ ඇතුළු දරුවන් එක්වී ඔහුගේ තෙමස් පූර්ණ පිංකම පසුගියදා සිදු කෙරුණා.

ඒ සඳහාත් විශාල ජනකායක් සහභාගි වී තිබුණේ ඔහු නික්මී ගියද ප්‍රේක්ෂක ආදරය නොමඳවම ඔහු සමගින් රැදෙන බව පසක් කරමින්.

ඒ වගේම කලාකරුවන් බොහෝ පිරිසක් මේ සඳහා සහභාගී වී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post