News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

ඉතාලියේ තනිවුණු රයිනි

453 Views


ඉතාලියේ තනිවුණු රයිනි

ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි කෙනෙක් තමයි රයිනි චාරුකා කියන්නේ. කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ ගීත කලාව තුල ඇයටම ආවේනික වූ අනන්‍යතාවක් ගොඩනගාගත් ඇය දක්ෂ ගායිකාවක්.

ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි.

පසුගියදා ඇය සමාජ මාධ්‍යයට සුන්දර ඡායාරූප කිහිපයක් එකතු කර තිබුණා.

ඒ ඉතාලියේ සිටයි.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post