News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
14

උපන්දිනය වෙනුවෙන් උදේශ්ගෙන් Photoshoot එකක්

571 Views


උපන්දිනය වෙනුවෙන් උදේශ්ගෙන් Photoshoot එකක්

උදේශ් ඉන්දුල කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය ගායන ශිල්පියෙක්.

පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් ඔහු ආදරණීය බිරිඳ හා පුංචි පුතු සමගින් අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post