News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
14

මගේ ජිවිතේ ඉරයි හඳයි දෙකම නැති පාලූ හිස් අහසක්

550 Views


මගේ ජිවිතේ ඉරයි හඳයි දෙකම නැති පාලූ හිස් අහසක්

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් පැමිණි කෙනෙක්.

පසුගියදා ඇගේ මව අභාවප්‍රාප්ත වුණා.

ඉතින් ඒ පිළිබඳව ඇගේ සමාජ මාධ්‍යයට සංවේදී සටහනක් එක් කර තිබුණා.

අම්මයි තාත්තයි කියන්නේ දරුවෙක්ගෙ ජිවිතේ ඉරයි හදයි වගේ… අද මගේ ජිවිතේ ඉරයි හදයි දෙකම නැති පාලූ හිස් අහසක්, හැබයි මං මේ අහසේ තනි වෙන්නෑ. මම දන්නවා මගේ අම්මයි තාත්තයි තරුවක් වෙලා කොහේ හරි ඉදන් මගේ ජිවිතේට එලිය දෙනවා කියලා…

ආදරෙයි අම්මේ, ආදරෙයි තාත්තේ, මට ඔයාලා නැතුව පාළුයි


News Articles
Latest Videos
Most Popular Post