News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
17

ඉන්දියානු පන්නයට හැඩ වුණු රශිප්‍රභා

621 Views


ඉන්දියානු පන්නයට හැඩ වුණු රශිප්‍රභා

සිනමාවේ වගේම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන යන කෙනෙක් තමයි රශිප්‍රභා කියන්නේ.

සමාජ මාධ්‍යයේත් ඇය එලෙසම ජනප්‍රියයි.

සමාජ මාධ්‍යයේ සැරිසරන ඇය‌ගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූපයන් සඳහා ඇය ඉන්දියානු පන්නයේ මනාලියක් ලෙස සැරසි සිටියා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post