සාරංග – දිනක්ෂි ගැන ඔබ කවුරුත් දන්නවා ඇති . මේ දෙදෙනා ගැන අමුතුවෙන් හදුන්වාදීමක් අවශ්‍ය නෑ.
සාරංග කෙතරම් කාර්යයබහුල වුණත් තම පුංචි දෝණි සාරන්‍යා සමග සතුටින් කාලය ගත කරන බව අප කවුරුත් දන්නවා.
දියණිය සමග සිටිනා ඡායාරූ හා සටහන් ඔහු නිරන්තරයෙන් සමාජ මාධ්‍යයට එක් කරනවා.
පසුගියදා ඔහු අපූරු සටහනක් සමග දියණිය හා සිටින ඡායාරුපයක් එලෙස සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.
එය පහතින් බලන්න,