News Line| Off Air
Generic placeholder image

Jan
18

රොෂාන්ගේ දියණිය සිත්මිගෙන් අලුත් වැඩක්

980 Views


රොෂාන්ගේ දියණිය සිත්මිගෙන් අලුත් වැඩක්

රොෂාන් ප්‍රනාන්දු කියන්නේ ෆ්ලෑෂ් බෑග් නායකයෙක් වගේම දක්ෂ ගායන ශිල්පියෙක්.

ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍යය නෑ.

නමුත් මේ කියන්න යන්නේ නම් ඔහු ගැන නොවෙයි.

ඔහුගේ දියණිය සිත්මි, පියා වගේම ගායනයට දක්ෂ කෙනෙක්.

ඇගේ නවතම ගීතයක් ළගදීම ප්‍රේක්ෂක ඔබට බලාපොරොත්තු විය හැකියි.

ඒ සඳහා කයිසර් කයිස් ගායනයෙන් දායක වන අතර චමත් සංගීත් හා Dulan ARX නිර්මාණ දායකත්වය ලබාදි තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post