News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
19

අකිලගේ පුංචි කැදැල්ලට එන අලුත් අමුත්තා දුවෙක්ද? පුතෙක්ද?

530 Views


අකිලගේ පුංචි කැදැල්ලට එන අලුත් අමුත්තා දුවෙක්ද? පුතෙක්ද?

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතුවන අකිල ධනුද්දර ඇන්තනීව නොදන්නා අයෙකු නම් නොමැති තරම්.

සිනමාවේ වගේම ටෙලි නාට්‍ය‌යේත් දක්ෂතා පෙන්වූ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්.

ඔහු නැවතත් පිය පදවිය ලැබීමට සූදානමින් සිටින බව ඔබ දැනටමත් දන්නා කරුණක්.

ඔහුගේ කැදැල්ල සරසන්නට පැමිණෙන අලුත් අමුත්තා පුතෙක්ද? දුවෙක්ද? කියලා අකිල සිට සමාජ මාධ්‍යයට සටහනක් එක් කර තිබුණා.

ඒ ඔහුට විශේෂම දිනයකදී.

ඒ ඔහුගේ හා එමීගේ 5වන විවාහ සංවත්සර දිනය මෙන්ම පුංචි ආරාන්‍යාගේ උපන්දිනය දවසේ.

එම සටහන පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post