News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
19

උඩරට මනාලියක් ලෙස සැරසුණු යොහානි

576 Views


උඩරට මනාලියක් ලෙස සැරසුණු යොහානි

යොහානි හෙට්ටිආරච්චි කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රියයි.

පසුගියදා ඇය උඩරට මනාලියක් ලෙස සැරසී සිදුකළ ඡායාරූගත කිරීමක ඡායාරූ සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post