News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
20

සුන්දර මනාලියක් වූ අමන්දා ජයරත්න

734 Views


සුන්දර මනාලියක් වූ අමන්දා ජයරත්න

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනී අමන්දා ජයරත්න කියන්නේ කාටත් සමීප චරිතයක්.

ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්.

පසුගියදා ඇය සුන්දර උඩරට මනාලියක් ලෙස හැඩ වී සිටි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post