News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
22

අමෙරිකාවේ අධික ශීත කාලගුණයෙන් 90ක් ජීවිතක්ෂයට

1714 Views


අමෙරිකාවේ අධික ශීත කාලගුණයෙන් 90ක් ජීවිතක්ෂයට

පසුගිය සතියක කාලය තුළ අමෙරිකාවට බලපෑ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 90 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අතරින් වැඩිම මරණ වාර්තා වන්නේ ටෙනසි සහ ඔරිගන් යන ප්‍රාන්තවලින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පසුගිය සතියක පමණ කාලයක සිට අමෙරිකාව දරුණු හිම කුණාටුවලින් දැඩි බලපෑමකට ලක්වෙමින් පවතිනවා .


News Articles
Latest Videos
Most Popular Post