News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසල වෙඩි තැබීමක් – පස් දෙනෙකු ජීවිතක්ෂයට

2129 Views


බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසල වෙඩි තැබීමක් – පස් දෙනෙකු ජීවිතක්ෂයට

බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසල දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.

මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ද වන බව තංගල්ල පොලිසිය තහවුරු කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post