News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
30

ජනිත් වික්‍රමගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

598 Views


ජනිත් වික්‍රමගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ජනප්‍රීය රංගන ශිල්පී ජනිත් වික්‍රමසිංහ පසුගියදා සිය උපන්දිනය සැමරුවා.

ප්‍රවීණ රංගන ශිල්පීන්වන ආනන්ද වික්‍රමගේ හා මානෙල් වානගුරුගේ වැඩිමහල් පුතුවන මොහු කලා ලොවේ කාගේත් හිතවතෙක්.

ජනිත් සෑම වසරකම වගේ මේ වසරේදීත් ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. ඒ වගේම සුපුරුදු පරිදි කලා ලොවේ හිතවතුන් රාශියක් මේ සදහා සහභාගී වෙලත් තිබුණා.

ඔහු නාරාහේන්පිට රුධිර පාරිවිලයන මධ්‍යස්ථානයේදීම උපන්දිනයද සමරා තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post