News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
30

නිදහස් දින පෙරහුරුවේ දී පැරෂුට් අනතුරක්

971 Views


නිදහස් දින පෙරහුරුවේ දී පැරෂුට් අනතුරක්

නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුර දී බිමට ඇදවැටී රෝහල් ගතකර තිබෙනවා.


පැරෂුට් පෙරහුරුව අතරතුර පැරෂුට් දෙකක් එකිනෙක පැටලී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post