News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
30

නෙහාරා – මේනක ආදර කතාවේ 10වන සැමරුම

518 Views


නෙහාරා – මේනක ආදර කතාවේ 10වන සැමරුම

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන ආදරණීය යුවළක් තමයි මේනක රාජපක්ෂ හා නෙහාරා පීරිස් කියන්නේ.

මේ දෙදෙනා පුංචි දියණියන් දෙදෙනෙකුගේ මව්පියන් වෙනවා.

සමාජ මාධ්‍යයේත් මේනක ‌- නෙහාරා යුවළ හරි ජනප්‍රියයි.

පසුගියදා මේ දෙදෙනා සිය 10වන විවාහ සංවත්සරය සැමරුවා.

ඒ වෙනුවෙන් අපූරු ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් මොවුන් අමතක කළේ නෑ.

එම ඡායාරූ පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post