News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
31

පරිසර රෙගුලාසි ඉවත් කරන ලෙස ඉල්ලා ප්‍රංශයේ ගොවීන් විරෝධතාවයක

975 Views


පරිසර රෙගුලාසි ඉවත් කරන ලෙස ඉල්ලා ප්‍රංශයේ ගොවීන් විරෝධතාවයක

ප්‍රංශයේ ගොවීන් දැවැන්ත විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

ඒ තම නිෂ්පාදනයන්ට නිසි වටිනාකමක් ලබා දෙන ලෙස හා පනවා ඇති පරිසර රෙගුලාසි ඉවත් කරන ලෙස ඉල්ලමිනුයි.

මේ නිසා ප්‍රංශයේ පැරිස් අගනුවර ආශ්‍රිතව ප්‍රධාන මාර්ගයන් රැසක් අවහිර වන පරිදි ගොවීන්ට අයත් ට්‍රැක්ටර් හා ට්‍රක් රථ යොදා ගනිමින් ගොවීන් විරෝධතාවයේ නිරත වූ බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post