News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
31

මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

745 Views


මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක දී බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඉන් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තවත් 22ක් තුවාල ලබා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post