News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
1

මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලයි

1791 Views


මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලයි

ඒ සමාජ මාධ්‍ය තුළින් දරුවන්ට වන හානිය පිළිබඳව කරුණු දැක්වීම සඳහා අමෙරිකානු සෙනෙට් සභාව මගින් කැඳවා තිබු කමිටුවට ඊයේ (31) පැමිණි අවස්ථාවේදීයි.

මෙම කමිටුව හමුවට මාර්ක් සකර්බර්ග්ට අමතරව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය සමාගම් පහක ප්‍රධාන විධායක නිළධාරීන් එක්ව සිටියා.

පය හතරකට අධික කාලයක් සිදුකල කරුණු දැක්වීමේ දී අනාවරණ වී ඇත්තේ සමාජ මාධ්‍ය හරහා දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේ සිද්ධීන් ඇතුළු විවිධ ගැටළුවලට මුහුණ දීමට වැඩි ඉඩක් පවතින බවයි.


News Articles
Latest Videos
Most Popular Post