News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

උපන්දිනය වෙනුවෙන් සාරංගට ලැබුණු Surprise එක

419 Views


උපන්දිනය වෙනුවෙන් සාරංගට ලැබුණු Surprise එක

පුංචි තිරයේ මෙන්ම ටෙලි තිරයේත් දක්ෂයෙකුවන සාරංග දිසාසේකර රංගනයට, ගායනයට මෙන්ම විවේදනයටත් එක ලෙස දක්ෂයෙක්.

පසුගියදා උපන්දිනය සැමරූ ඔහුට සිය බිරිඳ දිනක්ෂිගෙන් සහ දියණිය සාරන්‍යාගෙන් අපූරු පුදුම කිරීමක් ලැබී තිබුණා.

ඒ පිළිබඳව සාරංග සිය සමාජ මාධ්‍යය ගිණූමට එක් කරන්නත් අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post