News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

චතූගෙන් අලුත් විලාසිතාවක්

514 Views


චතූගෙන් අලුත් විලාසිතාවක්

චතූ රාජපක්ෂ කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ක්ෂේත්‍රයට පැමිණ එතරම් කල් නොවුණත් ඇයගේ දක්ෂ රංගන හැකියාව නිසාම ටික කලකින්ම ඇය ජනප්‍රියත්වයට පත් වුණා.

ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රියයි.

අලුත් විලාසිතාවන් නිරන්තරයෙන් අත්හදා බලන ඇය පසුගියදා තවත් අලුත්ම විලාසිතාවකින් සැරසී සිටින සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post