News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
5

අමෙරිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන දිලීර ආසාදනයක්

1523 Views


අමෙරිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන දිලීර ආසාදනයක්

අමෙරිකාවේ සිඝ්‍රයෙන් පැතිර යන භයානක දිලීර ආසාදනයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ Candida auris නම් දිලීර ආසාදනය පිළිබඳවයි.

මෙම දිලීර අසාදනය මීට වසර ගණනාවකට පෙර සොයාගෙන තිබෙනවා.

නමුත් මාසයක් තුල ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වීමත් සමඟ මේ සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා.

Candida auris කොරෝනා වෛරසය මෙන් වේගයෙන් පැතිර යන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post