News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
5

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මියගිය පලස්තීනුවන් ගණන 27,000 ඉක්මවයි

1435 Views


ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මියගිය පලස්තීනුවන් ගණන 27,000 ඉක්මවයි

පසුගිය පැය 24ක කාලයක් තුළ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පුද්ගලයන් 127 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඒ අනුව ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භයේ සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 27,365 දෙනෙකු මිය ගොස් 66,630 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර යේමනයේ හුතී මිසයිල 05කට ප්‍රහාර එල්ල කර ඇති බව එක්සත් ජනපද හමුදාවේ මධ්‍යම අණදෙන විධානය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post