News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
5

නැවතත් මනාලියක් වූ ලෝචනා

732 Views


නැවතත් මනාලියක් වූ ලෝචනා

කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි.

ඇය සමාජ මාධ්‍යයේත් එකලෙස ජනප්‍රියයි.

පසුගියදා ඇය සුන්දර මනාලියක් ලෙස හැඩ වුණු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා.

ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post