News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

ආදරවන්තයින්ගේ දිනයේදී ගයාන්ගෙන් පූජනීට ලැබුණු අපූරු තෑග්ග

679 Views


ආදරවන්තයින්ගේ දිනයේදී ගයාන්ගෙන් පූජනීට ලැබුණු අපූරු තෑග්ග

ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙකු වන ගයාන් ගුණවර්ධන ගැන නම් නොදන්නා අයෙකු ‌නොමැති තරම්.ඔහු කලා ලෝකයේ නොමද ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත් අයෙක්.

ගයාන්ගේ පෙම්වතිය වන්නේ රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් වන පූජනී භාග්‍යායි.

කොහොම වුනත් ඊයේ ආදරවන්තයින්ගේ දිනය මේ දෙදෙනාට නම් විශේෂ වුණා.

ඒ ගයාන් පූජනීට සිදුකළ විවාහ යෝජනාව ස්ථීර වීම නිසා.

ඒ ලස්සන මතකය ගැන මේ දෙදෙනා සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ මෙන්න මෙහෙමයි,


News Articles
Latest Videos
Most Popular Post