News Line| Off Air
Generic placeholder image

Feb
19

කාංචනා අනුරාධිගේ ආදරණීය කැදැල්ල

559 Views


කාංචනා අනුරාධිගේ ආදරණීය කැදැල්ල

කාංචනා අනුරාධි කියන්නේ මෙරට මෙන්ම පිටරට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායිකාවක්.

ඇයට හැමෝගෙම ආදරය නොඅඩුව ලැබෙනවා.

ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය පවුලෙ අය සමඟ ගත් ආදරණීය ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post