News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
20

ගයත්‍රිගෙන් නයනාට සුබ පැතුමක්

683 Views


ගයත්‍රිගෙන් නයනාට සුබ පැතුමක්

කලා ලෝකයේ සිටින හොඳම යාළුවෝ දෙන්නෙක් තමයි ගයත්‍රි ඩයස් හා නයනා කුමාරි කියන්නේ.

මේ දෙදෙනාම රංගන ශිල්පිනියන් වගේම රූපලාවන්‍ය ශිල්පිනියන්.

පසුගියදා ගයත්‍රි සිය සමාජ මාධ්‍යය ගිණූමේ නයනා කුමාරි වෙනුවෙන් ආදරණීය සුබ පැතුමක් එක් කර තිබුණා.

ඒ ඇගේ උපන්දිනය වෙනුවෙන්.

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post