News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
20

දමිළ යුවතියක් වූ ටීනා

599 Views


දමිළ යුවතියක් වූ ටීනා

දක්ෂ නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් තමයි ටීනා ශනෙල් කියන්නේ.

ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි.

ඒ ඇය විවිධාකාර වූ විලාසිතා අත්හදා බලමින් සිදුකරන ඡායාරූගත කිරීම් නිබඳවම ප්‍රේක්ෂකයින්ගේ ආකර්ශනයට ලක්වන නිසා.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය දමිළ ආකාරයට සැරසී සිටින ඡායාරූ පෙළක් දක්නට ලැබුණා.

ඡායාරූප පහතින් බලන්න


News Articles
Latest Videos
Most Popular Post