News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
21

පුබුදු – මාෂි කැදැල්ල සරසන පුංචි සුරංගනාවිය

724 Views


පුබුදු – මාෂි කැදැල්ල සරසන පුංචි සුරංගනාවිය

සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ. ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධන කියන්නෙත් සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

ඔවුන් දෙදෙනාගේ කැදැල්ල හැඩ කරන්නට පැමිණි පුංචි අමුත්තා සමග මේ දෙදෙනා ගත කරනා ආදරණීය හෝරාවන් සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කර නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post