සාරංග දිනක්ෂි කියන්නේ සිනමාවට වගේම ටෙලි නාට්‍ය කලාවේ සිටින අතිදක්ෂ ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපළක්.
ඒ වගේම මේ දෙදෙනා සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි.
ඔවුන් දෙදෙනා පසුගිය දා සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.
එම ඡායාරූප පහතින් බලන්න.