News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
22

රුවංගිගේ Baby Shower Party එක

699 Views


රුවංගිගේ Baby Shower Party එක

රුවංගි රත්නායක කියන්නේ කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් අතර ආදරය දිනාගත් චරිතයක්.

පසුගිය කාලයේ ඇය ටෙලි තිරයේ දක්නට නොලැබීමට හේතුව වූයේ ඇය මවක් වීමට සූදානම් වී සිටින නිසාය.

ඇය ඒ වෙනුවෙන් baby shower party එකත් සමඟ ලස්සන photoshoot එකක් කරලා තිබුණා.

එම සුන්දර ඡායාරූප පෙළ පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post