News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
23

නිරන්තරයෙන් විලාසිතා මවන දිනක්ෂි

601 Views


නිරන්තරයෙන් විලාසිතා මවන දිනක්ෂි

රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා ‌ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය තාරකාවක්.

ඇය දැන් පුංචි දියණියකගේ මවක්.

ඇය නිතරම අලුත් අලුත් විලාසිතා අත්හදා බලන කෙනෙක්.

ඇය මෑතකදී අලුත් විලාසිතාවකින් සැරසී ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post