News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
23

සුජානිගේ මෙල්බන් සංචාරය

514 Views


සුජානිගේ මෙල්බන් සංචාරය

සුජානි කියන්නේ සිනමාවේ ‌මෙන්ම පුංචි තිරයේ අතිදක්ෂ රංගන ශිල්පිනියක්.

රංගන ශිල්පී බිමල් ජයකොඩිගේ ආදරණීය බිරිඳවන සුජානි පසුගිය දවසක මෙල්බන් නගරයෙහි සංචාරයක යෙදී තිබුණා.

ඇය එහි මතක සමාජ මාධ්‍යයට එක් කරන්නටත් අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post