News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
24

උඩරට මනාලියක් වූ නෙත්මි

650 Views


උඩරට මනාලියක් වූ නෙත්මි

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝගෙම සිත් දිනාගත් නවක රංගන ශිල්පිනියක්.

ඇය ටෙලි තිරයේත් සිනමාවේත් මෙන්ම සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රියයි .

ඇයගේ විවිධ ආකාරයේ ඡායාරූප සමාජ මාධ්‍යය තුළ බොහෝ විට දක්නට ලැබෙනවා.

එවැනි උඩරට මනාලියක් ලෙස සැරසුණු සුන්දර ඡායාරූප පෙළක් අපට හමුවුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post